Followers

Text

Powered by Blogger.
Saturday, January 19, 2013

Dirt 3


Dirt 3


ඔන්න මට හැමදාම ගේම් දාන්න වෙන්නැති නිසා Akalanka වත් Join කරගත්තා..හොදයි නේ..මිනිහත් එලට කරනවා…මම ඒව කියන්න දෙයක් නෑ නේ..ඔය ගොල්ලෝ ඒක දන්නවනේ..ඒවයින් වැඩක් නෑ..Dirt කියන පරිගණක මාලාවේ තුන්වන සංස්කරණය ඒ Dirt 3..මේකේ Develop හා  Publish කරේ එකම ආයතනයක් ඒ තමයි Codemasters..මේ ගේම් එකේදී අපිට Race වර්ග කීපයක් හම්බෙනවා ඒ තමයි Rally racing,Rally cross races,Raid races Land-rush මෙන්න ගේම් එක ගහනවනම් Dirt 3 මට නම් සුපිරියි කියලා වැඩක් නෑ..මොකද කිව්වොත් මේක හරිම තාත්වික ගේම් එකක් කොහේහරි වැදුනොත් කෑලි හොයන්නත් නෑ..මට මේක ගැන කියන්න මතක් උනේ අද අපේ මලයා Dirt 3 දාගෙන එක Race එකක් දහ සැරයක් විතර ගහනවා දැක්ක…මේක Dirt 2 ගේම් එකට වඩා අමාරැයි…Dirt 2 ගේම් එකේ Difficulty එක වෙනස් වෙන්නේ හම්බෙන Flashpoint ගානින්නේ..හබැයි Dirt 3 එකේ ඊට වඩා හුගක් වෙනස් මේකෙදී එක එක Difficulty වලදී අපේ Car එකේ එක එක පහසුකම් අඩුකරනවා Control එහෙම නැති කරනවා…මට නම් Advance දාල ගහන්න බෑ…ආ මට කියන්න බැරි උනා…මේ දවස් වල කට්ටිය NFS – The Run එහෙම ගහලනේ ඇත්තේ…එහෙම ගැහුවනම් මේක තවත් අමාරැයි..මට මුල දවස්වල අල්ලලා කුඩු කරන්න හිතුනා..ඒත් ටික දවසක් ගහන කොට හරියනවා…එහෙනම් ගහලම බලන්න කෝ….මම කැපුනා..දැන් ඉතිං මට හැම තිස්සෙම ගේම් ගැන දාන්න බැරි උනත් Akalanka ගේම් ගැන දේවී…
-
-
  • Minimum System Requirements:
  • CPU:AMD Athlon™ 64 X2 2.8GHz, Intel Pentium® D 2.8Ghz
  • RAM:2GB
  • VGA:AMD Radeon™ HD 2000 256MB, NVIDIA® GeForce® 8000 Series 256MB
  • DX:DirectX® 10
  • OS:Microsoft Windows XP, Vista or Windows 7
  • HDD:15GB
Download Torrent

0 comments:

Popular Posts

Blogroll