Crysis 2
අද මම කියන්නේ පට්ටම පට්ට ගේම් එකක් ගැන ඒ තමයි තවුරැත් දන්න Crysis 2 මම කලින් මේකේ කලින් ඒවත් දුන්න නිසා මේක නොදී බෑනේ එක නිසා දෙන්නේ…මෙක ගැන කිව්වොත් මේක Developer වෙන්නේ Crytek ආයතනය Publisher වෙන්නේElectronic Arts සමාගම..මේක ගැන කිව්වොත් මේක First-Person Shooter ගණයට තමයි අයිති වෙන්නේ මෙහිදී ඔබට Play කරන්න ලැබෙන්නේ “Alcatraz” කියන චරිතය ඒ වගේම මේ ගේම් එකේදීත් ඔබට නැනෝ තාක්ෂණයෙන යුත් ඇදුම ලැබෙනවා.මේ Game එකේදීත් ඔබට පිටසක්වල ජීවීන් සමගත් සටන් වදින්න ලැබෙනවා හැබැයි කලින් ඒවගේ නෙමේ මේකදී ටිකක් මරන්න අමාරැයි..අපිට මේකෙදී New York නගරයේ සිටින පිටසක් වල ජීවීන් මරන්නයි ලැබෙන්නේ…..මම නම් ගැහැව්වා Maxxa..තාම Play කරල නැත්නම් අනිවා Play කරන්න..මේක ගහල නැත්නම් වැඩක් නෑ අප්පා….Comment එකකුත් දාල යන්න
*
*
0 comments:
Post a Comment