This is default featured slide 1 title

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam. blogger theme by Premiumblogtemplates.com

This is default featured slide 2 title

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam. blogger theme by Premiumblogtemplates.com

This is default featured slide 3 title

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam. blogger theme by Premiumblogtemplates.com

This is default featured slide 4 title

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam. blogger theme by Premiumblogtemplates.com

This is default featured slide 5 title

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam. blogger theme by Premiumblogtemplates.com

Followers

Text

Powered by Blogger.
Saturday, January 19, 2013

Dirt 3

Dirt 3

ඔන්න මට හැමදාම ගේම් දාන්න වෙන්නැති නිසා Akalanka වත් Join කරගත්තා..හොදයි නේ..මිනිහත් එලට කරනවා…මම ඒව කියන්න දෙයක් නෑ නේ..ඔය ගොල්ලෝ ඒක දන්නවනේ..ඒවයින් වැඩක් නෑ..Dirt කියන පරිගණක මාලාවේ තුන්වන සංස්කරණය ඒ Dirt 3..මේකේ Develop හා  Publish කරේ එකම ආයතනයක් ඒ තමයි Codemasters..මේ ගේම් එකේදී අපිට Race වර්ග කීපයක් හම්බෙනවා ඒ තමයි Rally racing,Rally cross races,Raid races Land-rush මෙන්න ගේම් එක ගහනවනම් Dirt 3 මට නම් සුපිරියි කියලා වැඩක් නෑ..මොකද කිව්වොත් මේක හරිම තාත්වික ගේම් එකක් කොහේහරි වැදුනොත් කෑලි හොයන්නත් නෑ..මට මේක ගැන කියන්න මතක් උනේ අද අපේ මලයා Dirt 3 දාගෙන එක Race එකක් දහ සැරයක් විතර ගහනවා දැක්ක…මේක Dirt 2 ගේම් එකට වඩා අමාරැයි…Dirt 2 ගේම් එකේ Difficulty එක වෙනස් වෙන්නේ හම්බෙන Flashpoint ගානින්නේ..හබැයි Dirt 3 එකේ ඊට වඩා හුගක් වෙනස් මේකෙදී එක එක Difficulty වලදී අපේ Car එකේ එක එක පහසුකම් අඩුකරනවා Control එහෙම නැති කරනවා…මට නම් Advance දාල ගහන්න බෑ…ආ මට කියන්න බැරි උනා…මේ දවස් වල කට්ටිය NFS – The Run එහෙම ගහලනේ ඇත්තේ…එහෙම ගැහුවනම් මේක තවත් අමාරැයි..මට මුල දවස්වල අල්ලලා කුඩු කරන්න හිතුනා..ඒත් ටික දවසක් ගහන කොට හරියනවා…එහෙනම් ගහලම බලන්න කෝ….මම කැපුනා..දැන් ඉතිං මට හැම තිස්සෙම ගේම් ගැන දාන්න බැරි උනත් Akalanka ගේම් ගැන දේවී…
-
-
  • Minimum System Requirements:
  • CPU:AMD Athlon™ 64 X2 2.8GHz, Intel Pentium® D 2.8Ghz
  • RAM:2GB
  • VGA:AMD Radeon™ HD 2000 256MB, NVIDIA® GeForce® 8000 Series 256MB
  • DX:DirectX® 10
  • OS:Microsoft Windows XP, Vista or Windows 7
  • HDD:15GB
Download Torrent

Crysis 2

Crysis 2

අද මම කියන්නේ පට්ටම පට්ට ගේම් එකක් ගැන ඒ තමයි තවුරැත් දන්න Crysis 2 මම කලින් මේකේ කලින් ඒවත් දුන්න නිසා මේක නොදී බෑනේ එක නිසා දෙන්නේ…මෙක ගැන කිව්වොත් මේක Developer වෙන්නේ Crytek ආයතනය Publisher වෙන්නේElectronic Arts සමාගම..‍මේක ගැන කිව්වොත් මේක First-Person Shooter ගණයට තමයි අයිති වෙන්නේ  මෙහිදී ඔබට Play කරන්න ලැබෙන්නේ “Alcatraz” කියන චරිතය ඒ වගේම මේ ගේම් එකේදීත් ඔබට නැනෝ තාක්ෂණයෙන යුත් ඇදුම ලැබෙනවා.මේ Game එකේදීත් ඔබට පිටසක්වල ජීවීන් සමගත් සටන් වදින්න ලැබෙනවා හැබැයි කලින් ඒවගේ නෙමේ මේකදී ටිකක් මරන්න අමාරැයි..අපිට මේකෙදී New York නගරයේ සිටින පිටසක් වල ජීවීන් මරන්නයි ලැබෙන්නේ…..මම නම් ගැහැව්වා Maxxa..තාම Play කරල නැත්නම් අනිවා Play කරන්න..මේක ගහල නැත්නම් වැඩක් නෑ අප්පා….Comment එකකුත් දාල යන්න
*
*

Download කරගන්න

Popular Posts

Blogroll